කීරි ගැහෙන කන් අයා සිටින්නද
බිඳෙනා විට පාලමේ රැහැන් පට
දෑස පියාගෙන මං පියවර මැන්නා
ඔබ මා අතැඟිලි හමුවූ විගසකිනා
අප සිත් වෙන් කර පාලම බිඳුනා..//
කසුන් කල්හාර : ඔබ සිත මා සිත වෙන් කල සිතුවිලි සංගිලි පාලම
link : http://www.youtube.com/watch?v=wvsnJ4uL8aQ