රන්දිව බලනවද..? මේක දැකලා තියනවද.?
මේ ත්රෙඩ් එක දැම්මේ පොඩි හෙල්ප් එකක් ඉල්ලන්න.. කවුරු හරි ඉන්නවද රන්දිව පත්තරේ බලන..? ඉන්නවානම් මෙන්න මේ ලිපියේ කියවන්න පුලුවන් ඉමේජ් එකක් දානවද..? අපේ පැත්තට ආපු ඔක්කොම පත්තර එකෙක් ගල් කරලා.. උන්ගේ සයිට් එකත් වැඩ නෑ... කස්ටිය බම්ප් එකකින් වත් පොඩි හෙල්පක් දෙන්නකෝ..