මුන් නම් පට්ට මෝඩයි. කරපු වැඩේ නෙමෙයි. ඒ වැඩේ කරපු අරමුන තමයි බලන්න ඕන.:lol:
පච්ච කියන්නෙ කලාවක්? අදාල කලාවෙන් බුදුහාමුදුරුවො නිරූපනය කරපු එකේ වැරැද්ද මොකක්ද? අනික ඒක තියෙන්නෙ ගෞරවය දක්වන්න පුලුවන් තැනක, ඔය කාටවත් රෙදි කඩාගෙන දඟලන්න තරම් දෙයක් මෙතන වෙලා නැහැ.:no:
චිත්රපට කියන්නෙත් කලාවක්...