elakiri eke kollek daapu elazz comment ekak
this is the truth
මහින්ද රාජපක්ෂ ජනාධිපති නොහිටින්න අද උඹ ඔය කියන SF නැමති පුද්ගලයා ඉන්නෙ America වල... :rofl:
මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙන්න කලින් SF යාපනේ හිටියෙ නැද්ද? යුද්ධෙ කලේ නැද්ද? ඇයි යුද්ධෙ දිනන්න බැරි උනේ? :confused:
එයා කියන විදිහට...