රන්ජන් රාමනායක හෙවත් one shot එක්තරා සමාජ පන්තියක් අතර ජනපි්රය නළුවෙකි. ඔහු තමන්ගේ මාමා විජය කුමාරතුංග තරම් ජනපි්රය හෝ හොඳ නළුවෙක් නොවන බව රන්ජන්ම පිළිගන්නවා ඇත. විජය කුමාරතුංගේ සිහිනය වී තිබුණේ මානව හිතවාදී දේශපාලනඥයෙකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන්නටය. ඔහුට එය නොහැකි විය. එහෙත් බෑණා මාමා...