කරවලාගේ සයිස්!

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ගැරඬියෙක් අපේ සියගේ කකුලේ කෑවා .ව්ෂ නැල්ලු බෙහෙත් මොකුත්ම කලේ නැහැ

    උබ කොට නිසා ඇවිදිනකොට ප#ය පොලවෙ ගෑවෙනෙන් නැද්ද බන්.? සර්පයො ප#යට කෙටුවොත් උස්සපු ජන්ගිත් අපරාදෙ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    උබ කොට නිසා ඇවිදිනකොට ප#ය පොලවෙ ගෑවෙනෙන් නැද්ද බන්.? සර්පයො ප#යට කෙටුවොත් උස්සපු ජන්ගිත් අපරාදෙ

    ඊයා බන් ඔවා හැම තැනම කිය කියා යන්නේ උඹ :growl:
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    තව මොකෙක්ද එකෙක් ඉන්නවලු ඌ කෑවොත් බෙහෙත් කරල බේර ගන්න පුලුවන් ඒත් කාපු දවස ඉඳල අර මිනිහා මැරෙනකම් ඒ සර්පයගේ වර්ගේ උන් එනවලු පස්සෙන්ම අරූට වැඩේ දෙන්න දාඩිය දාපු ගමන් ඒ දාඩිය ගඳට එනවලු ඒ සර්පයා

    polaga mchn :yes:
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,335
    12,607
    113
    Piliyandala
    අහල පහල බෝඩිං එහෙම තියෙනව නම්, තායි හරි කොරියන් හරි ඒ වර්ගේ එකෙක් හරි සල්ලි ගෙවලා බෝඩ් කර ගනින්.. ආයේ ඉතින් නයෙක්, ගැරඬියෙක්, මීයෙක් බෙහෙතකටවත් හොයාගන්න බැරිවේ

    කොරියෝ මුන්ව කන්නේ නෑ දැන්... බලු මස් නම් කනවා... එකත් ගණන්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගැරඬි කන්නේ නෑ කන්නේ නෑ කියුවට මාව ගැරඬියෙක් කන්න ආවා මන් වැටි වැටි දිව්වේ හැම සර්පයෙක් ම කනව ගැරඬි කියල වෙනසක් නෑ විස නොවුනත් කනව

    ගැරඬියාත් දෂ්ට කරනවා.හැබැයි බොහොම කලාතුරකින් තමයි.ඒත් ගැරඬියා දෂ්ට කලා කියලා මැරෙන්නේ නෑ.ඌ සුළු විශ සහිත එකෙක්
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    පව්. පොඩි කොල්ලා. අක්කා අඩනවා අහන් ඉද්දී පිස්සු හැදෙනවා. මු මුදු කරවලා. මාරාන්තික විස. ලංකාවේ උග්‍ර විස සර්පයෝ 7 දෙනේගෙන් කෙනෙක්. ලංකවට අවෙනිකයි. නිශාචර සතෙක්. කලාතුරකින් දෂ්ට කරන්නේ
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    sulfur powder ගේ වටේටම ගෙනල්ලා දාපල්ලා..සර්පයි එන්නේ නැහැ මලාට.


    sulfur10_256_L.jpg

    මේකනම් වටිනවා. කොහෙන්ද බන් ගන්න තියෙන්නේ
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,719
    1
    11,011
    113
    පුළුවන් කෙනෙක් ඔය සර්පයන්ගේ පින්තූර එක්ක අඳුර ගන්න විදිහ ගැන ත්‍රෙඩ් එකක් දාන්ඩකෝ....