මචන් මගේ ASUS K45A i3 3rd gen ලැප් එක මම විකුණනවා මුදල් හදිසියකට තමයි විකුණන්නේ
මම මෙක අරගෙන මාස 5හක් විතර ඇති තව අවුරුදු 1කයි මාස 7 ක් international warranty තියනවා. මම මෙක ලංකාවෙන් ගත්ත එකක් නෙමෙ.මෙකත් එක්ක original asus mouse, laptop pouch, carrying bag , original power adapter, keyboard...