රුපියල් 200 අල්ලස් මුදලක් ලබා ගත් කල්මුණේ බස් නැවතුම්පොළේ ස්ථාන භාර නිළධාරියා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොම්ෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කල්මුණේ සිට ත්රිකුණාමලය දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථයක ධාවන සටහන් පත්රය අත්සන් කර බාධාවකින් තොරව බස් රථය ධාවනය කිරිමට අවශ්ය කටයුතු සලසාදීම...