1. avjayarathne

    කළු කැත කොට සිංහලු

    ඌට ගෙදර ගිහිල්ලා dishwash දාලා නාන්න වෙන්නේ
  2. avjayarathne

    අමතර ආදායමක්.........

    දැනට සල්ලි තියෙනවා නම් කරලා ස්වයං ව්‍යාපාරයක් පටන් ගන්න පුලුවන් (මල් වගාව වගේ) නැත්නම් FB එකේ තියෙනවා ටැග් කරන වගේ පොඩි පොඩි වැඩ උන් බඩු ගෙදරටම එවනවා, මාසෙකට පොඩි ගාණක් හොයා ගන්න පුලුවන්
  3. avjayarathne

    This International Women's Day, 25% OFF on ODEL Ladieswear Private Labels!

    මටත් වවුචරයක් ආවා bing rewards වලින් Amantha එකෙන් පෑන්ටි ගන්න Rs.5000ක
  4. avjayarathne

    Indare ge aththa thathwaya

    පව් බන් මූ, යන තැන ඉවරයි
  5. avjayarathne

    favorite සිංහල teledramas?

    මනෝකාය බැලුවා, අවුලක් නෑ බූමරංගය කියලා එකක් තිබුණා, නොදකින් @Kalegana තමා ඕවා ඔලුවට දැම්මේ :(
  6. avjayarathne

    Rs thawa aduwenawa mee maase aga weddi

    nandalalge phone eka hack karala uu kiyana ewa ahan innawa mu
  7. avjayarathne

    මම යනවා මචන්ලා

    උබගේ කලින් account එක unignore කරලා බැලුවා මොකක්ද කේස් එක කියලා තාමත් එහෙමයි නේද? ඇත්තටම දුක හිතුනා උබ ගැන
  8. avjayarathne

    චන්දෙ 25 ද?

    april ne ithin? ranila manipulate karanawa sinhalunge mind eka eetapasse thama election
  9. avjayarathne

    Ukraine's air defense destroyed

    lol CNN biased kiyana un RT ekata wadagena inne
  10. avjayarathne

    බයියන්ගේ රණවිරු ගාය

    බලපන්කෝ දැන් international news යන්නේ කෙලින්ම බංකොලොත් ලංකාව කියලා Autoම නම ඉස්සරහට bankrupt කියලා වැටෙනවා :(
  11. avjayarathne

    ලංකාව ගැන පුදුම වුනා මම

    ඉතින් බන් ඒ සබ්ජෙක්ට් එකේ යම් දැනුමක් තියෙන අය ඉන්න පුලුවන්නේ උන් ඒවා discuss කරනවා social platform වල (දේශපාලන පක්ෂ වලට කඩේ යන එවුන් හැර) loan, leasing ගෙවා ගන්න බැරි එකනම් බන් මං හිතන්නේ අපේ system එකේ අවුල බලපන් සාමාන්‍ය මනුස්සයෙක්ට ලැබෙන පඩියකින් මාසයක් ජීවත් වෙන්නත් මදි වෙන රටවල උන්ට...
  12. avjayarathne

    Snowy Drive in Norway ❄️❄️🚗

    උබලා වගේ ගොඩයොන්ට ඕවා සදාකාලික හීන බන් මන් ඔතනින් උදේ හවා යනවා Euro Truck එකේ
  13. avjayarathne

    boys mata prashna tikak thiynwa

    ඔව් මචන් රනිල් සර්ට විතරයි රට හදන්න පුලුවන් ඔය කැරි ජෙප්පොන්ට ගෑනියෙක්වත් නෑ මං මේ පාර UNP එකට දෙන්නේ, 2025 රනිල් සර්ට දෙනවා 2048දි ඇමෙරිකාවත් අපි ඉස්සරහ දණ ගහනවා #StandWithRanil #RanilTheGayMan
  14. avjayarathne

    ඇඟලුම් සේවිකාව ඝාතනයට මෘදුකාංග ඉංජිනේරු සැමියා අත්අඩංගුවට

    ඕකුන් Data entry කරන එවුන්ටත් සොප්පෙයා ඉන්ගිනියර් කියන්නේ
  15. avjayarathne

    අඩු කුලේ එවුන් ජපන් ගිහාම

    meka atta thamai; jarama wadak
  16. avjayarathne

    උඹේ ලයිෆ් එකේ ආතල් සතුට ගන්න කරණ දේවල් මොනවද? (වල් වැඩ නෙමේ)

    පොත් කියවනවා erotica ලියනවා. (literotica දානවා, අනික් ඒවා මං ගාව තියාගන්නවා):rofl: ETS play කරනවා (satis feeling එකක් එන්නේ, ආතල්) Movies/ TV series බලනවා group activities වලට කැමති නැහැ, solo තමා:D
  17. avjayarathne

    ගුවන් මගීන්ගෙන් පිරි ගිය මත්තල ගුවන්තොටුපොළ ❤️❤️

    එහෙනම් යකෝ බස් එකේ යන්න එනවද airport එකට :baffled:

    No contents