ඇයි අභ්යවකාෂ යානා මෙච්චර ලොකු????.....
ඔබ කවුරුත් දන්නවා NASA එහෙමත් නැතිනම් ජාතික අභ්යවකාෂ හා ගඟනගාමී පරිපාලන මණ්ඩලය... අද වන විට අභ්යවකාෂ තරණයේ ප්රමුඛයන් ලෙස කටයුතු කරන්නේ ඔවුන්.
එදා මෙදා තුරදී NASA හී අභ්යවකාශ ෂටල ව්යාපෘතිය මගින් නිපදවා ඇති යානා ශ්රේණි එහෙමත් නැතිනම් ඔබීටර් ශ්රේණි...