1. Lankaputhra reborn

    Kottu facts

    මමනම් මලාට ඔය ලොකු ලොකු කඩවල කොත්තු කන්නෙ නෑ. කනවනම් කන්නෙ ගෙවල් ගාව නයිට් කඩේ කොත්තුව විතරයි.
  2. Lankaputhra reborn

    Kottu facts

    අපිනම් ඉතින් කඩේටම ගිහින් අපිට ඕනෙ විදිහට කොත්තුව හදන් එන්නෙ.
  3. Lankaputhra reborn

    අඩෝ මුන්ට කැත සීන් එකක්නෙ වෙලා තියෙන්නෙ..

    මම කාලයක් තිස්සෙ බලපු චැනල් එකක්. කලින් විඩියෝ එකේ මුන් ගිය නිදන්ගල බලන්න. ගමේ සෙට් එකක් පොලිසියට කියල වගේ නිදන් හරන්න ඇවිත් කියල.
  4. Lankaputhra reborn

    Google Pixel 7 PRO vs Samsung Galaxy S23 FE ???

    මාත් ගත්ත 9 pro එකක්. Dialog E sim එකයි Mobitel Physical sim එකයි use කරන්නෙ. ඔය කියන අවුලක් නෑනෙ. මමනම් ඉන්නෙ Colombo සමහරවිට වෙන වෙන පැති වලට ඔය අවුල එනවද දන්නෙ නෑ..
  5. Lankaputhra reborn

    Google Pixel 7 PRO vs Samsung Galaxy S23 FE ???

    ඔය දෙක එක්ක කොහොමද බොල 14C Compare කරන්නෙ?
  6. Lankaputhra reborn

    සෝෂල් මීඩියාවල ගිය බල්ලාට ගහන සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට

    මෙච්චර මල පනින්නනම් බල්ල හපල විතරක් වෙන්න බෑ. බල්ලගෙ අයිතිකාරය පුකේවත් අරින්න ඕනෙ. :lol:
  7. Lankaputhra reborn

    ගෑනි තෝසෙ හදල

    බල්ලො තෝසෙ රසයි පකෝ
  8. Lankaputhra reborn

    බැංකු අසාදාරණකම් - වැරදිලා ක්‍රිබ් එකට ගිය මගේ දත්ත

    ෆොන්ට් එක පොඩි වැඩී මිට්ටො කියවන්න අමාරුයි
  9. Lankaputhra reborn

    ගෑනිගෙ ෆෝන් එක ගගට වැටුන.

    මමත් මුශ්ලිම් ත්මා තම්බී. යේක් අල්ලහ්ගෙ කැමත්ත තමා.
  10. Lankaputhra reborn

    ගෑනි තෝසෙ හදල

    නංගිගෙ හිල නෙමේ බොල වඩේ එකේ හිල ගැන ඇහුවෙ
  11. Lankaputhra reborn

    ගෑනි තෝසෙ හදල

    පරිප්පු තෝසෙ කිව්වෙ. ඒව කන්නෙ ඔහොමලු. මන් එතනින් එහා මොකුත් අහන්න ගියෙ නෑ
  12. Lankaputhra reborn

    ගෑනි තෝසෙ හදල

    හිල නැද්ද මිට්ටො?
  13. Lankaputhra reborn

    ගෑනි තෝසෙ හදල

    අවුලක් නෑ රොටි එක්ක පොල්කුඩු කනව වගේ.
  14. Lankaputhra reborn

    ගෑනි තෝසෙ හදල

    තෝසෙ කිව්වට කාල බලල ජීවත් උනොත් නමක් දාගන්නව.
  15. Lankaputhra reborn

    ගෑනිගෙ ෆෝන් එක ගගට වැටුන.

    මේක හොදයි වගේ
  16. Lankaputhra reborn

    Ice cream sandwich

    වහිනව බන් පැලෙන්න. පෑව්වොත් ගිහින් ගේනව නැත්නම් හෙට තමා.
  17. Lankaputhra reborn

    ගෑනිගෙ ෆෝන් එක ගගට වැටුන.

    ඊය යකෝ තොරනක් වගේ
  18. Lankaputhra reborn

    ගෑනිගෙ ෆෝන් එක ගගට වැටුන.

    ඔව් බන්. මේ උට්ටිව ගගට දාල අලුත් එකක් ගේන්න බැලුවෙ.
  19. Lankaputhra reborn

    ගෑනිගෙ ෆෝන් එක ගගට වැටුන.

    ගෑනිට අරන් දෙන්නෙ නෑ ඕයි මගෙ එක එකිට දීල මම අලුත් එකක් ගන්න යන්නෙ.

    No contents