**
නෑ බන් මට තාම 20ක් වත් නැහැ.20ක් වෙන්නෙත් මේ nov වලට.කෙල්ලත් මගෙ වයසෙම උනාට කෙල්ල apr .දැන් මම 2nd shy a/l කරනව කෙල්ල ව දකින්නත් ආසයි .කෙල්ල බැන්දල නම් නැතුව ඇති ඒක මට විශ්වාසයි අවු 20 න් බදින්න තරම් මෝඩ කෙල්ලෙක් නෙවෙ එයා.මම දන්නෙ නැහැ මට එයා ගැන තීන ආදරෙ මට වචන වලින් මට විස්තර කරන්න තෙරෙන්නෙ...