Mama
March වල ඉපදුණ ඔයා,
හරිම හුරතල්, හිත් ඇදිලා යන personality එකක් තියෙනවා. හරිම Romantic,:shocked::love::love:ඒ වගේම ත්යා ගශීලී, සාමකාමී, දයාබර කෙනෙක්. ඔයා හරිම හිතවත්. අනුන්ට උදව් කරන්න හරිම කැමතියි. ඔයාගේ සංවේදීතාව නිසාම ඔයා ගැන ඕනෙම කෙනෙකුට විශ්වාසය තියන්න පුළුවන්. ඔයා එක්ක ඕනෙම...