බය්ක් එපා වෙනවා බන් මේ වගේ සිද්දි ඇහුවම.එත් මොනවා මොනාව කරන්නද අපිට දින පතා වැඩට යන්න එන්න තියෙන්නේ ඕක නේ .කොහොමත් තියෙන ප්රශ්නත් එක්ක අපි හැමෝටම වාහන පාවිච්චි කරන්න බෑනේ, මම නම් කියන්නේ බය්ක් වල යද්දී නිතරම අපිට control කරගන්න පුළුවන් ගානකට තමා යන්න ඕනේ. අනික ඔය ct 100 වගේ පොඩි බය්ක් වල...