1. johnyh

    මේ PC එක මේ ගානට පාඩුයිද ?

    graphic waida walata nan oka awulak nai ban. Video editing nan tikak stuck wai. seperate vga ekak gahaganna. ethakota shape.
  2. johnyh

    kellanta igi denne kohomada ?

    ඕක එච්චර ලේසි වැඩක් නෙමෙයි. පොඩ්ඩක් ලගට කිට්ටු කරලා එක සැරේට තන් දෙක අල්ලපන්. ;-) කැමතියි නම් හිනා වෙලා උබට කිස් එකකුත් දෙයි. :rofl: අකමැතියි නම් තමා අවුල. කනේ පාරක් හරි සෙරෙප්පු පාරක් හරි කන්න වෙයි. සමහර විට පොලිසි යන්නත් වෙයි.
  3. johnyh

    අත් වැඩ (.)(.)

    ekane.. balapan size eka. sadani kaile :rofl:
  4. johnyh

    Lap eka on venne ne

    backlight inverter da koheda kiyala podi kaillak thiyenawa eka thama danne. echchara wena ekak nai ban. issara mage gawa sony lap ekak thibila oya awulama tiwuna (ewata nan edawas wala parts nai ganna ). passe external monitor ekema waida karai aluth ekakata yanakanma. Habai Podi try ekak...
  5. johnyh

    කීල්ස්

    Cargills poddak try karala balapan. Unge online apply karana seen ekakut thiyenawa. https://www.cargillsceylon.com/careers/oppertunties
  6. johnyh

    රනිල්_වැඩියෙන්ම කැමති දෙහි බොන්න

    දෙහි බීලම වෙන්න ඇති ඕකගේ මොලේ අවුල් වුනේ ! 😂 😂
  7. johnyh

    ඉක්මනට බඩු යවාගන්න විදියක් නැද්ද බන් ?

    උබ anxiety වලට බෙහෙත් ගන්න ඩොකාට කියපන්. ඌ හරියටම හරියන එක කියයි.
  8. johnyh

    එක්සත් ජාතික පක්ෂය දැන් කල යුත්තේ කුමක්ද?

    ඔක්කොම ඉතින් එකම සෙට් එක තමා බන්. දැන් බලපන්කො හිටන්, දයාසිරි,විජේදාස,රාජිත වගේ චරිත . එහෙන් මෙහෙට මෙහෙන් එහෙට. උන්ට ගානක්වත් නෑ නේ. පාක්ෂිකයෝ නිකන් මෝඩයෝ වගේ ගහ මරාගන්නවා ! 😂 😂 😂
  9. johnyh

    එක්සත් ජාතික පක්ෂය දැන් කල යුත්තේ කුමක්ද?

    අනිවා. JVP එක එක්කෝ සජිත්ට හේත්තු වෙන්න ඕන නැත්තම් මහින්දට හේත්තු වෙන්න ඕන. නැත්තම් ඉතින් ඔය මන්ත්‍රීවරු දෙක තුන අරන් මොන ආණ්ඩු හැදිලිද! බහුතරයක් මිනිස්සු පරදින පක්ෂ එක්ක සහ නායකයෝ එක්ක ඉන්නේ නෑ කොහොමත්.
  10. johnyh

    අත් වැඩ (.)(.)

  11. johnyh

    එක්සත් ජාතික පක්ෂය දැන් කල යුත්තේ කුමක්ද?

    ඕක ගැන කතා කරන එකත් තේරුමක් නැති වැඩක් බං. කොහොමත් වෙනස් වෙන්න අකමැති පක්ෂවලට ඕක වෙනවා. ඉස්සර තිවුන දැඩි වාමාංශික පක්ෂ කෝ? ඒවාට වුනෙත් මේකමයි. දැන් කරන්න තියෙන්නේ සිරිකොත බිල්ඩිම ( රනිල් හාමු එක්කම ) කෞතුකාගාරයක් කරන එක. :rofl:
  12. johnyh

    අලුත් රුපියල් 1000 කොලේ ගැන මොකද හිතෙන්නේ ?

    eka paittane dala tiwune. anika ithin dan wena dewala haitiyata ohoma ewa wunath wenna puluwan ban 😂 😂 😂
  13. johnyh

    පඩි වැඩිකරනවා කිව්වට වැඩිකරලා නෑ ☹

    ඔහොම හරි දෙන එක ලොකු දෙයක්නේ බං. දැන් බලපන් tourism field එකේ ආයතන. ගොඩක් පොඩි පොඩි ඒවා ලෑල්ලටම හිරවෙලා ඉන්නේ. ගොඩක් අයට ජොබ් ඒවාත් නැතිවෙලානේ. පොඩ්ඩක් ඔහොම අල්ලාගෙන ඉන්න. හොද එකක් සෙට් වුනොත් විත‍රක් මාරු වෙන්න මචන්.
  14. johnyh

    Lap eka on venne ne

    lap eka waida aiti display enne naithi seen ekak wenna puluwan. monitor ekak thiye nan plug karala hariyatama balaganna tiwuna.
  15. johnyh

    ගෙදරක වැඩ කරන්න ගෑනු කෙනෙක්

    පරිසමින් බං. පුළුවන් තරම් දන්න කියන කෙනෙක් හරහා හොයාගන්න. නැත්තම් හොර තක්කඩි සෙට් වෙන්න පුළුවන්. ඉන්නේ කොහෙද සහ NIC විස්තර ඔක්කොම තියාගන්න කවුරු ගත්තත්.
  16. johnyh

    හැරියට් වොට් ඇකඩමි එකේ Online BBA Topup එක ෂුවර්ද ?

    මචන්ලා දෙහිවල තියෙන හැරියට් වොට් ඇකඩමි එකේ Online කරන BBA Topup එක ගැන කවුද දන්නේ ? ෂුවර් එකක්ද නැත්තම් බොරු සීන් එකක්ද? :-D කතා කරහම නම් කිව්වේ ලක්ෂ පහක් වගේ වෙනවා සහ UGC පිළිගත් යුනිවෙර්සිටි එකකින් දෙන එකක් කියලා. කරන අය ඉන්නවද?
  17. johnyh

    පැයකට $5 මදිද?

    bank ekata ganna puluwan habai exchange karana porak harah ganna kota tikak waidiyen wage set wenawa. bank transfer nan dawas 2-3 max waitenawa. samahara welawata ude daimmahama hawasa waitena welawalut thiyenawa ban.
  18. johnyh

    Software company name

    අලුත් විදියට හිතලා සබඳ පබිලිස් සොෆ්ට්වෙයාර් සොලුෂන්ස්, ෂිට් ලංකා සොෆ්ට්වෙයාර් සොලුෂන්ස්,සක් ලංකා සොෆ්ට්වෙයාර් සොලුෂන්ස්, සය්කෝ සොෆ්ට්වෙයාර් සොලුෂන්ස් වගේ එකක් දාපන්.

    No contents