1. GAC

    ඒඩ්ස්_වලට_එන්නතක්

    awalame yana unta hodha panividayak..... elaz
  2. GAC

    Valuable Valentine Gift for ya Fiancé

    Valuable Valentine Gift for ya Fiancé
  3. GAC

    a/l project help :(

    ubanam maarai
  4. GAC

    රාගම අඩි 7 1/2ක් දිග කිබුලෙක්!!!

    පට්ට සීන් එක... පොලිසිය....ලං..කා..වේ... පොලිසිය......// ලොල්.. ඉතින්ං කොහොමද නීතිය රකින්නෙ මුං..? පොඩ්ඩක් කියපංකො පොලිස් කාරයෙක්ට "ඇමතිතුමා එන්න කිව්වා ජරාවක් දෙන්න කියලා.. විනාඩියෙන් යයි.."
  5. GAC

    ගංතෙර

    bump... hammbooooooo.. nariyage wasa
  6. GAC

    ගංතෙර

    nangila nemei aiyek hoyaganin...
  7. GAC

    ගංතෙර

    ඇයි උබ පිට අතුල්ලන්නද...?? චිකේ වල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්
  8. GAC

    ගංතෙර

    සාදරයෙන් පිලිගනිමු....
  9. GAC

    ගංතෙර

    පල...පල යන්න... උඹල නිකන් බයිල විතරඉ... ඉතින් උඹලගෙ ට්‍රිප් එක කෝ....?
  10. GAC

    ගංතෙර

    ගොඩක් ස්තුතියි ඔයාලට.. අපි ආයෙත් සෙට්වෙමු...
  11. GAC

    Laptop keyboard keys help

    මචෝ.. ශිපිං වලට වෙනමම ගෙවන්න ඕනෙද..?? කී බෝඩ් එක දාන එක මටත් කරන්න පුළුවන්... පොඩි වැඩක් තියෙන්නෙ...
  12. GAC

    Laptop keyboard keys help

    බං උඹට කියන්නෙ කොහොමද... උඹ (කුමාරයගෙන් සල්ලං වෙලා) බඩකුත් උස්සගෙන ඇවිත් මගුල්ගෙදර මැදදි මොනවහරි සමයමක් කලොත් එහෙම... අනික උඹ නරිය... ඉතින් මගුල්ගේමැදදි හූ කිව්වොත් එහෙම... මල කෙලියයි නෙ... උඹ මෙතන බබා වෙන්න හදනව... යාලුවෙක් බැන්ද කියල උඹ සුභ පැතුවද..??
  13. GAC

    Laptop keyboard keys help

    Compaq Presario C700
  14. GAC

    Laptop keyboard keys help

    මා හට කොමෙන්ට් හා බම්ප් දමා සහයෝගය දැක්වූ සෑම සියලුදෙනාහටම මාගේ අවංක ආදර ස්තුතිය පුදකරමි... ලැප්ටොප් එකක කීස් කොහෙහරි දැකොත් කියපං මචංලා....
  15. GAC

    Laptop keyboard keys help

    මම අහිංසක දුප්පත් මස්සය බං.... ලාබෙට වැඩේ කරගන්න බැලුවෙ... විසිකරපු ලැප්ටොප් එආ කී බෝඩ් එකක් සෙට් උනෝත් කීස් ටික ගවගන්න පුළුවන් වෙයි... දැන්ම ඉදල කුනුගොඩවල් තියන තැන් බලන්න ඕනෙ... උඹලත් දැක්කොත් කියපන්....
  16. GAC

    Laptop keyboard keys help

    මම අහිංසක දුප්පත් මස්සය බං.... ලාබෙට වැඩේ අරගන්න බැලුවෙ... විසිකරපු ලැප්ටොප් එආ කී බෝඩ් එකක් සෙට් උනෝත් කීස් ටික ගවගන්න පුළුවන් වෙයි... දැන්ම ඉදල කුනුගොඩවල් තියන තැන් බලන්න ඕනෙ... උඹලත් දැක්කොත් කියපන්....
  17. GAC

    Laptop keyboard keys help

    seen ea une mehemai... තේ ටික වේලන්න කියල ඩ්‍රයර් එක අල්ලගෙන හිටිය.. ත්ප්පර 25ක් විතර... එතකොටයි දැනුනෙ මම කරපු ගොන්කමක මහත.. බලනකොටත් කෙලවෙල හමාරයි... කීස් කීපයක් ඇබරිලා ගිහිල්ල... කීස් 5ක් ඇරෙන්න අනිත්වා සෑහෙන දුරට ටයිප් කරගන්න පුළුවන් විදිහට ගොඩ ගන්න පුළුවන් උනා... ගලවලා ලයිටරේ අල්ලල...

    No contents