6 මාසයක් ලැම්බෝගිනි,රත්තරං අශ්වයෝ,මාලිගා,හෙලිකොප්ටර් හොයලා හොයලා හොයාගන්න බැරි උන ටොයියොන්ට පොයින්ට් එකක් ලැබිලා
මහින්ද කාටද ගහන්න ගියාලු,ඉතින් ඉවරයිලු,දැන් අගමැති වෙන්න බෑලූ,දැන් පරාදයිලු.
තිස් වසරක ශාපය රටෙන් අයින් කරපු කෙනෙක් ආරක්ෂාව ගැන නිතර බයෙන් ඉන්න එක සාධාරනයි.තමන්ගෙම පාක්ෂිකයින්...