1. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    ඔන්න එහෙනං බලාගනින් සොලුනා එකට වෙච්චි දේ සහ සුද්දෙන්ම :D
  2. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    මම කිවුවෙ මේ විදිහට මගේ එන්ජින් එකත් මඩ නෑවා කියල බං. මේ මගේ එකේ එන්ජින් එක නෙමෙයි. :lol::lol::D:D:rolleyes::rolleyes::rofl::rofl::rofl::rofl::rofl:
  3. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    වෙසෙල් එක නං මන්දා. මම සිතුල්පව්වේ ගිහිල්ලා සොලුනා එකෙන් 4x4 සෙල්ලං දාන්න ගිහිල්ලා :yes::yes::yes::yes:දැන් එන්ජිම හරියට මේන් මේ වගේ. :no::no::no::no::no: ලාෆ් එකට දාලා මම කිවුවා හොදලා දෙන්න කියලා. උන් හරියට හෝදලා නෑ. බූමිතෙල් දාලා හුලන් ඇල්ලුවලු හෝදන්න බයයිලු. :growl::growl::growl::growl...
  4. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    පුටාරයකුත්!!!
  5. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    ලංකාව ඇතුලෙන් රවුමත් ගිහින් එද්දි වලක දාගෙන පොඩි ජල්බරියක් වෙලා තව ටිකෙග් ගල් කට්ටක් සෙට්වෙනවා. :D
  6. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    හොඳ රවුමක් ගිහින් ආවා ඔන්න මම. කටුවක් වගේ එකක් සෙට් වෙන්න ගිහිල්ලා නූලෙන් වගේ බේරුණා. හප්පා. කට්ටියටම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔන්න!!!
  7. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    එක එක වෙලාවට එක එක විදියයි පොල් අයියේ. සමහර වෙලාවට ස්ටාර්ට් කරාම 700 වගේ තිබිලා 1200ට ඇවිල්ලා නවතිනවා. තව සමහර වෙලාවට 1500කට වගේ ගිහිල්ලා ආපහු 1200ට එනවා ඇවිල්ලා තියෙනවා. තව සමහර වෙලාවට 1200-1000 අතර වගේ ඔය කියපු විදියට අල්ලලා අතාරින සීන් එකකුත් තියෙනවා. පෙලක් වෙලාවට කිසි අවුලක් නෑ සාමාන්‍ය...
  8. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    පොල් මාමා, මහෙෂ්, අද නං ත්‍රොට්ල් බොඩි ක්ලීනර් එකක් හොයාගන්න බැරි වුණා. අවුරුද්දෙන් පස්සේ වැඩේට සෙට් වෙන්නං. දැනට මේ තත්වයෙන්ම දුවන්න කියලා බැලුවේ. :confused:
  9. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    එමමයි. :(:(:(:(:(:(
  10. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    හැපෝයි. :shocked::shocked::shocked: මං නොම්මරේ ඉල්ලුවේ කෝල් එකක් දෙන්න. :D
  11. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    එම ස්ටෝරියමයි :baffled::baffled::baffled::baffled: අයියෙ මම පී එම් එකක් දැම්මෝ :) :)
  12. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    ඒක ගලවල ස්ටාර්ට් කරාමත් 1200ට තමා අයිඩ්ල් තිබුනේ මම ඊට පස්සේ පොඩ්ඩක් රේස් කරලා අල්ලං හිටියා. ඊට පස්සේ අතඇරියම 1000ට වඩා පහල බැහැලා අප් ඩවුන් කර කර ඉන්නවා 1000- 800 අතරේ වගේ. ඊට පස්සේ එන්ජිම ඕෆ් කරලා ආපහු ස්ටාර්ට් කරා. එතකොටත් 1000- 800 අතරේ වගේ අප්ඩවුන් වෙනවා. දැන් තියෙන්නේ ඒ තත්වේ. (එයා...
  13. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    AC එකත් එක්ක ලොකු වෙනසක් නෑ වගේ. 1200 තිබිලා AC එන් කරාම 1000ට වගේ බහිනවා. ඉන්න මම පින්තූර ටිකක් දාන්නං.
  14. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    මම දැන් බැලුවා. එන්න එන්නම අයිඩ්ල් ස්පීඩ් වැඩිවෙන කේස් එකක්ද මන්දා තියෙන්නේ. දැන් ස්ටාර්ට් කරාම 1200ක් වගේ. හැබැයි සයිලන්සරෙන් වතුර එනවා. ඒ කියන්නේ මික්ස්ඡර් එකේ අවුලක් නෑ නේද? අපේ අප්පො තව කට්ටක් අත ලඟ වගේ. :confused::confused::confused::confused:
  15. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    හුඟක් ස්තූතියි මචෝ. මේ තියෙන්නේ රිපෝර්ට් එක. 2014 දෙසැම්බර් තමයි අරන් තියනේනේ. පරණ එකට වඩා CO අඩුයි. :nerd::nerd: බලමු මොකක්ද කරන්න පුලුවන් කියලා. :confused::confused:
  16. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  17. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    අද හවසට ගන්නම්. හොඳ බ්‍රෑන්ඩ් මොනවද තියෙන්නේ? නැත්තං ඕනම එකක් අවුලක් නැද්ද?:rolleyes: මේ වෙවුලනවා දැනටමත් :nerd::nerd::nerd: ලඟදි කොන්ක්‍රීට් එකක් දානවා. මම මේක දාන්න කියල බැලුවේ. හයියට තියෙයිනෙ. :baffled::baffled: Thank you macho. Balamu!! :):):) මචන් ලේසියෙන්ම මැරෙන්න පුලුවන් විදිය...

    No contents