1. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    පොතේ විස්තර වෙනස් කරන්න ඕනෙ අලුත් වර්ණයට. රැපියල් 500ක්ද කොහෙද ගන්නවා.
  2. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    ඇතුලට මීයෙක්වත් ගිහිල්ලා එන්ජිම කාලාද දන්නෑ. මොකක් හරි ලීක් එකක් ඇති.
  3. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    ඇවිත් ඇන්නා. :angry::angry::angry::angry:
  4. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    අද ගිහින් අමර කට්ටක් කාලා :baffled::baffled: මොනරු රෑනක්ම මරා දාලා :growl::growl::growl: ඔන්න බපර් රාජයා සහ ටේල් ලයිට් රාජයා කුරුණෑගල සිට කොළඹට වඩම්මාගෙන ආවා පින්වතුනි. :cool: :cool: :cool: යමර වැස්සේ හොඳ නෑමකුත් නෑවා පින්වතුනි... :(:(:(:( සා.....දු..කාරයක් දෙන්න පින්වතුනි...
  5. ~WickZ~

    රවීගේ පැරිෂුට් පිම්ම

    මමත් එකම එක පාරක් ආසාවට තාප්පෙන් පැනලා තියෙනවා. අනිත් හැම දවසෙම ගියේ ගේට්ටුවෙන්මයි. කලින් :D
  6. ~WickZ~

    හෙළුවෙන් යෑම

    රස මතකයන්!!
  7. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    එතකොට ඒකටද අර ඩෑෂ්බෝඩ් එකක් තියන්න හිටියා කිවුවේ? :nerd::nerd::nerd:
  8. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    බොහොමත්ම ස්තූතියි අයියෙ දැන්නං නියමෙට තේරුනා. ඒ කියන්නේ ඔය වීල් එක පොඩ්ඩක් එජස් කරනවා. :) :yes::yes::yes::yes::yes:
  9. ~WickZ~

    ලක්ශ 10-20 අතර ජපන් කාර්

    අරන් මාසෙන් හැප්පුනා කියපන්කෝ.... :(:(:(:(
  10. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    :D:D:D:D:D අන්න මම අර උඹ කිවුව වගේ JJ සොලුනා එකක් දැක්කා ඊයෙ කැස්බෑවෙදි. ඩෙන්ට් එක නං බලන්න බැරි වුනා. නම්බර් එක බලාගත්තා හැබැයි දැන් මතක නෑ. 4 ඉලක්කමක් තිබුණා මතකයි.
  11. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    ඔය උඩ ඉන්න එකාගෙන් අහපං. :D
  12. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    තාප්පෙ පැත්තට හිටින්න ඉඩ තියල නවත්තලා පිටිපස්සේ දොර ඇරලා තාප්පෙ තෙමුවනං ඉවරයිනේ :D
  13. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    පොල්ලයියා මේක ටිකක් පැහැදිලි මදි. මොකක්ද මේ තැන් හතර?
  14. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    බෙල්ට් එක කෙලවෙලා තිබ්බොත් නං අවුලක් නෑ ස්ටාර්ට් වෙන්නෙ නැතුව පමණි. හැබැයි දුවද්දි කෙල වුනොත් බඩු තමා නේද :D
  15. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    මටත් ඔය සන්තෑසිය ඔහොමම තමයි බන්. :rolleyes::rolleyes: මම හිතන්නෙ බයික් එකේ වටිනාකමට සමාන ගානක් වගේ මේක හදන්න වියදම් කරලා ඇති. එත් කොච්චර වද දුන්නත් මට යාලුවෝ මේක විකුනලා දාපන් කියල අනන්තවත් බැන්නත් මට ඒක විකුණනන් හිත දෙන්නෑ. :no::no::no::no: මම ඔය බයික් එකෙන් ලංකාවේ හතර දිග්බාගෙම ගිහිල්ලා...
  16. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    බෆර් එක තියෙනවා මචෝ කුරුණෑගල. 26ක් කියනවා. ටෙල් ලයිට් එකට 9500ක්ලු (කොළඹ ගන්න තියෙනවලු තායිවාන් ලයිට් එකනං) :no: :no: :no: සඳුදාට ඉන්ෂුවරන්ස් එකේ බුවාට එස්ටිමේට් එකක් දීල බලන්න ඕනෙ ඒක‍‍ෙ ගාන හම්බෙනවද කියලා. ගන්න බැරිවුනොත් තියෙන බෆර් එකම හදලා දාමු කියල තමයි දැනට කතා වුනේ. එතකං කාර් එක ගරාජ්...
  17. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    වෙලා තියෙනවා. :yes:
  18. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    අඩේ බං උඹට කියන්න මටත් තිබුනේ ඔ හොම කේස් එකක්. :baffled::baffled::baffled: දවසක් ඔෆිස් එකෙදිම හිට්ටා. සික්කා කියනවා හොඳ තැනකට දාලා හදවන්නලු. ඌ කට ඇරන් බලන් ඉන්දෙද්දි මම CDI එකක් ගෙනාවා. බෑග් එකෙන් ටූල් ටික ගත්තා අමුණගත්තා ආවා. :D පස්සෙනං බයික් එකේ වයරින් එක මාරු කරා. ඊට පස්සේ CDI එකනං තාම...

    No contents