1. samraj

    ඩ්‍රයිවින් ලයිශන් ගන්න ඔනි

    කකුලනම් බලනවා දනහිස ලඟට වෙන්කම්:yes: මොටර් බයිසිකල් ලයිශන් ග්‍රෙඩ් දෙකක් තියනවද? කල්ච් එකට වෙනමයි කල්ච් නැති බයික් වලට වෙනමයි කියල:no:
  2. samraj

    Maruti 800

    http://ikman.lk/en/ad/suzuki-maruti-2000-for-sale-nuwara-eliya (හැබැයි නුවර එලියෙන් නම් කාර් ගන්න එපා.) මචං, 6කට ගන්නපුලුවන් ඔයවගේ එකක් තමයි. බලපන් දුවල තියෙන KM ගාන. සමහර විට KM ගාන තව අඩු කරල ඇති උඹ කාර් එකක් ගන්නේ පොඩි එකෙකුත් එක්ක ගමනක් යන්න ඕන නිසා නේද? ඔය වගේ කාර් එකක යද්දියි ආරක්ශාවත්...
  3. samraj

    15-days-darkness-november_2015

    :no:FALSE
  4. samraj

    කෙල්ලෙක්ට ට්‍රයි කරනවද

    යන ගමන් කොන්ඩෙන් අදින්න, රෙද්ද උස්සල හූ කියල දුවන්න :confused: ඈ බං... මෙහෙම කෙල්ලන්ට ට්‍රයි කරන උනුත් ඉන්නවද?
  5. samraj

    නමෝ බුද්ධාය...

    සම්මා සම්බුදු සරණයි....!!!
  6. samraj

    බුදුවරයන් වහන්සේලාගේ පහළවීම

    සම්මා සම්බුදු සරණයි....!!!
  7. samraj

    බුදු හිමියන්ට විපාක දුන් කර්ම දොළහ

    කිසි දිනක කා හට වත් දුකක් පීඩාවක්, සිත් තැවුලක් ඇති නො කරන්න. කිසිවකුට හිංසාවක් පීඩාවක් දුකක් දොම්නසක් කරදරයක් විපතක් වෙහෙසක් නො කරන්න.:yes:
  8. samraj

    Toyota Land Cruiser (2016)

    ඇඬෙනව රත්තරනේ............:shocked:
  9. samraj

    7 Superb Sentences

    Shakespeare.... "Never Play With The Feelings Of Others Because You May Win The Game But The Risk Is That You Will Surely Lose The Person For A Life Time". Napoleon.... "The world suffers a lot. Not because of the violence of bad people, But because of the silence of good people!"...
  10. samraj

    Machan danna kenek help plzz....

    BUMP තාත්තට ඉක්මනට හොඳ වෙන්න කියල ප්‍රා‍ර්ථනා කරනවා. !!
  11. samraj

    උපන් දා සිට අන්ධ අය

    ඒ ගැන අවබෝධයක් තියෙනව මචන්. :yes: මොකද මම දන්න අන්ධ කෙනෙක් ඉන්නව. හොඳට පිස්සු කෙලින ඩයල් එකක් :D මම උගෙන් ඔය ගැන අහල තියෙනව.පාට ගැන නම් කිසිම අදහසක් නැහැ හැබැයි. අපිට පේන දේ එයාල අතගාල තේරුම් ගන්නවනෙ. හැබැයි ඔය හීන කේස් එක ගැනනම් අහල නැහැ. :rolleyes: ආය හම්බුනම අහල බලන්න ඕන.
  12. samraj

    දූරියන් කාල කෝක් බොන්න එපා... Danger +

    උඹලට කියන්න, අපේ ගෙදර සීලිමේ කළවැද්දො සෙට් එකක් ඉන්නව. මාරම කරදරේ. :growl: අපේ තාත්තට කව්දෝ කියලා දූරියන් ලෙලි දාන්න කියලා. ඉතින් තාත්තා දූරියන් ලෙලි තියලා. අප්පට සිරි කිව්වලු, පලාතේ ඉන්න බහැ. :angry: කළවැද්දෝ කෙසේ වෙතත් මම දවසක් ගෙදර අවෙ නැහැ කියහන්කො...:baffled: මේව කන උන් කොහොම කනවද මන්දා...
  13. samraj

    පාත්තයා

    pattaya uwa adunanawa wage neda ban :shocked:
  14. samraj

    ආයුබෝවන් !!

    :lol:
  15. samraj

    Amazing Creativity ...

    wow.... ela
  16. samraj

    ආයුබෝවන් !!

    ඔව් මචන්, Register උනේ 2011 අදයි 1st Thred එක උඹයි 1st frend එකා...:lol: Thanks
  17. samraj

    ආයුබෝවන් !!

    සුභ දවසක් ! යාළුවනේ, මමත් ආව එළකිරියට දන්න දෙයක් බෙදා ගන්න, නොදන්න දෙයක් අහ ගන්න, හිනා වෙන්න, (රන්ඩු වෙන්න:P) ගොඩක් දවස් ඉඳන් Thred බැලුවට අදයි ඇතුලට ආවේ

    No contents