http://ikman.lk/en/ad/suzuki-maruti-2000-for-sale-nuwara-eliya
(හැබැයි නුවර එලියෙන් නම් කාර් ගන්න එපා.)
මචං, 6කට ගන්නපුලුවන් ඔයවගේ එකක් තමයි. බලපන් දුවල තියෙන KM ගාන.
සමහර විට KM ගාන තව අඩු කරල ඇති
උඹ කාර් එකක් ගන්නේ පොඩි එකෙකුත් එක්ක ගමනක් යන්න ඕන නිසා නේද?
ඔය වගේ කාර් එකක යද්දියි ආරක්ශාවත්...