අලුතින් කනෙක්ෂන් එක ගන්නවා නම් කීයක් ගෙවන්න ඕනේද ?
ඒ අය ඇවිත් සෙට් කරලා දෙනවා ද?
Ow bn Team akik avilla set Karala deela yanawa :)
එවුන්ට ගාණක් දෙන්න ඕනේ ද ?
Free Of Charge
හෙට ගිහිල්ලා පැකෙජ් එක ඇප්ලයි කලාම ඒ වේලාවේම ඇවිත් හයි කරලා දෙනවාද. ?
Team eka Ubalage Pattata vage venna Job dagena...