රට වෙනුවෙන් අපිට කරන්න පුළුවන් යුතුකමක් මේ වෙලාවේ ඉටු කළා. ඒ නිසා හිතට පසුතැවීමක් නෑ. රට ගැන හැඟීමක් නැති මිනිස්සු කොටසක් කොහොමත් ඉන්නවනේ. උන්ට කොච්චර විස්තර කරලා කිව්වත්, තර්ක කරලා පෙන්නුවත් වැඩක් නෑ. උන්ට බලෙන් පොවන්න අපට බෑනේ.
හැබැයි මතක තියාගනින්. තමන්ගේ බඩට, සල්ලි වලට, රස්සාවට විතරක්...