ඔවු, උන් අදටත් කරන්නේ ඔය ටිකම තමයි. ඒත් උන් අපිට උගන්නල තියෙනවා "සුද්දෝ තමයි නියම මහත්වරු, අපි ම්ලේච්චයෝ" කියල හිතන්න. මේ මිනිස්සු කොච්චර අශීලාචාරද කියනවනම් මුන්ගේ සමහර රටවල මිනිස්සු මහපාරේ හෙළුවෙන් ඇවිදිනවා. අපට කියනවා ඒක "පුද්ගල නිදහස"ලු.
මේ ගොබ්බයො තමයි අර "ඉරාකේ සමූලඝාතක අවි තියෙනවා" කියල...