ඔය මනුස්සයා එක සැරයක් කිව්වා බටහිර වෛද්ය ව්ද්යවේ එන කිසිම ප්රතිකාරයක් තමන්ට අවශ්යත් නෑ, යම්කිසි අවස්තාවක එහෙම දෙයක් අවශ්ය උනත්, කරන්න ඉඩදෙන්නෙත් නැහැ කිව්වා. කොටින්ම බෙහෙත් පෙත්තක්වත් මේ දක්වා අරගෙනත් නෑ කිව්වා. හැබැයි නතර උනේ බයිපාස් එකක් කරගෙන.😂🤣😂 ඔය දෙය්යෝ, යක්ෂයෝ බූතයෝ ගැන කියාගෙන එන...