අරඹේපොලයව දැක්කෙත් අද.. රැව්ල් හාමුදුරුවෝ දැක්කෙත් ඊයේ පෙරේද උන්ගේ ධහම ස්විස් එම්බසි සරනං ඝච්චාමි....හෙලුව විනිවිද.... මුන් ඊයේ පෙරේද කොහෙන් කඩන්පාත් උනාද කියලා දෙය්යෝ තමයි දන්නේ, ඥානසාර හාමුදුරුවෝ අවුරුදු 10 ට වැඩිකාලයක් ඉදන්, රටට සහ සිංහලයට සිදු කරමින් පවතින විනාශකාරී බලවේගයන් ගැන හෙලිදරව්...