Mata thahanam mal kakulen - මට තහනම් මල් කැකුලෙන් සුවද පැතුවට
මට තහනම් මල් කැකුලෙන් සුවද පැතුවට
මට දැනෙන්නෙ ඒ මලේම සුවද අපමන
වැට මායිම් පසු කෙරුවත් සුවද මදනල
සිප ගන්නට ඇයි තහනම් මා පැතූ මල....//
උස අත්තක උඩට වෙලා පිපුනු නුබ ගැන
බලා ඉන්න සදරු තලේ සිටුවරුන් මැද
ඔච්චම් කර අතු වහලින් පිරුව දෙන මට...