උන්මාද වූ ප්රේමාදරේ සමනළ වසන්ත යව්වන යේ
සංසාරයේ සුභ ප්රාර්ථණා ඉදුනිල් දෙනයන සටහන් වේ//
රළ පෙළ කැළබේ හසගන විලසේ ලවනට සුදුමුදු පහස ලැබේ දෝ//
ඔබ හදවත මා හදුනාගත් සේ මා හදවත ඔබ හැදින ගනී දෝ
සංසාරයේ සුභ ප්රාර්ථණා ඉදුනිල් දෙනයන සටහන් වේ
උන්මාද වූ ප්රේමාදරේ සමනළ වසන්ත යව්වන යේ
කිඳුරු කොදෙව්වේ...