Clash of Clans ප්ලේ කරන අය වරෙල්ලා....
Clash of Clans ගහන දැනට හොඳ Clan එකක් නැති අය, අලුත් Clan හොයන අය, වෙනසක් හොයන අය වරෙල්ලා. :cool::cool:
අපි හැදුවා Clan එකක් Lankan Warriorz කියලා. දැන් ලෙවෙල් 3 ඉන්නෙ. අලුතෙන් කට්ටිය ගන්නව මේ දවස් වල. විශේෂයෙන් ටවුන් හෝල් ලෙවල් 5 හෝ වැඩි අය තමා හොයන්නෙ...