මචන් මම උඹ වුනා නම් කිස් කරපුවම කට හොදපු දවසෙම
එයාට තේරුම් කරලා ඩිවෝස් වෙනවා..
සහෝදරයෝ වගේ ආශ්රය කරන්න කසාද බඳින්න ඕනේ නෑ.
අනිත් එක කසාද ගෑනි උඹත් එක්ක ලිංගික එකතුවීම
ප්රතික්ශේප කරන්නේ එයා උඹට සැමියෙක්ට දක්වන
ආදරේ නොදක්වන නිසා. ඒ ආදරේ කවදාහරි දවසක
කවුරුහරි වෙනුවෙන් ඇතිවෙනවාමයි. යාලුවෙක්
වගේ...