මචංලා.
මම එලකිරියට ගොඩ වෙන්නෙ 2g නෙට්වර්ක් එකකින්. මේකෙ ගොඩක් අයත් එහෙම වෙන්න ඇති. මට දැනගන්න ඕන elakiri එකට mobile version එකක් තියෙද කියලා. :/ archive mood එකෙත් option පොඩ්ඩයි තියෙන්නෙ.
@GTRZ
BUMP please