1. sachithmadu

    හොඳ පඩියක් ගන්න මීටරයක් මෙහෙට එන්න..

    හොඳ පඩියක් ගන්න මීටරයක් මෙහෙට එන්න.. අනේ මචන්ලා මට දැන් වයස 18, Maths කලේ A/L වලට,රිසල්ට් එනකන් ඉන්නේ,මේ සැරේ සුවර් නෑ,ඊලඟ සැරේ කරන්න හදන්නේ මං හාඩ්වෙයාර් degree‍රි එකක් කරන්න හදන්නේ,මට කරන්න හොඳ Corse ටිකක් කියපල්ලකෝ,one lakh විතර පඩි ගන්න යන්න හොඳ සයිඩ් එකක් කියකෝ අනේ ලොකු උදවුවක්,දන්නේ නැති...
  2. sachithmadu

    උඹලා කැමතිම මොඩල්(model)16+

    අයියෝ LCD මොනිටරයක් වගේනේ..........:confused::confused::confused::confused::confused::confused::confused::confused:
  3. sachithmadu

    ඒපා එපා මස් කන්නට කිරි අම්මාගේ

    සිරාවට බන් මූ මේ කරන්නේ හොඳ දෙයක්:yes::yes: මේ වගේ ඒවා හෑල්ලු කරලා කතා කරන්න එපා, :angry:අර බෙනා කිවුවත් වගේ මේක බලන්නේ නැතුව ඉදියනම් ඉවරනේ:dull:,නිකන් චාටර් කමෙන්ට් දාන්න එපා,:confused:හොඳ දේ අගය කරන්න පුරුදු වෙයන්:D :yes::yes::yes::yes::
  4. sachithmadu

    එලකිරියට දුන්න මම ගේමක්..

    මේකේ මං නම් ඉතින් දන්නවා මොකක්ද සීන් කෝන් එක කියලා,මේක් එඩිට් නෙමෙයි බන්.මේක මේ ස්ක්‍රිප්ට් අයිටම් ඒකක්.දන්නෝ දනිති තමා :D:D:D:D:D:D
  5. sachithmadu

    පුංචි_හපන්නු

    එල එල
  6. sachithmadu

    මචංලා කාරණාවක් දැන ගන්න ඕනි

    මචංලා කාරණාවක් දැන ගන්න ඕනි මේ Xp පවිච්චි කරද්දී Xp වලට Vista හරි Sevan හරි තීම් හෝ වෙනත් තීම් දාන්න හොඳ නැද්ද ආ...:confused::confused::confused: දන්න අය කියන්නකෝ,ඒකෙන් pc එකට බලපෑමක් වෙනවද දන්න අය කියනවද අනෙක් අය බුම් එකක් හරි දාලා යන්නකෝ........ :D:D:D:D:D:D:D
  7. sachithmadu

    බොලාගේ ඡන්දය

    මෙවර උඹලා ඡන්දෙ දෙන්නේ කාටද බන්,වෝට් කරමු බලන්න.නැත්නම් කමෙන්ට් එකක් හරි දාමු නේ
  8. sachithmadu

    බොලාගේ ඡන්දය

    එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නි සං ජ.වි.පෙ
  9. sachithmadu

    ජීවිතය_ජයගමු

    Ela elaaaaaaaaaaaaaaaaaaa
  10. sachithmadu

    අඩෝ පට්ට පට පට

    ඒ පට්ට සිරා ගේමක් සෙට් උනා බන්ස් වැඩිය නෑ 4MB බාගෙනම බලපල්ලාකෝ මෙන්න ටොරන්ට් ලින්ක් එක Super Mario Special Edition මචංලා රෙප් බම්ප් දුන්නට කමක් නෑ......

    No contents