ඉතින් බන් අනිත් අතට ගත්තම, රත්නපුරේ කෙල්ලගෙ කොල්ලට ජොබක් නෑ. කලින් කොහෙද මන්දා වැඩ කරාලු. ඒකි කියනවා කොල්ලා ඒකිව බඳිනවා කිව්වා කියලා. ගෙදට්ටත් කිව්වලු. මන් කැමතියි කිව්වට පස්සෙ ඔක්කොම කිව්වෙ. බලපන් ඉතින් අපි මෙච්චර හොඳට ඉද්දි අරවගෙ එකෙක් එක්ක ගිහින් ණය වෙලා දුක් විඳින්න යන්නෙ