සිත නිදි නෑ මගෙ ලඟ නෑ...
සිත නිදි නෑ මගෙ ලඟ නෑ
ඔබ දුර ඈත ගිහිල්ලා...
සිත දන්නෑ ඉවසුම් නෑ
ඔය හිත තාම හොයනවා...
දුරක ඔබ ඉගිලිලා...
හිතේ නවතින්න ඉඩක් මට නැද්ද
එදා ඔබ කී කතා...
වෙනතකට යන්න ගිහින් සැනසෙන්න
හිතුනෙ කොහොමද මෙදා...
තනිව උහුලන්න බැරි දුකක් එක්ක
සදා මා තනිවෙලා..
ඔබේ ලඟ ඉන්න වරම් මට...