පෙනෙන නොපෙනෙන මානයේ...
පාට දේදුණු කෝ කියාලා
අහස ගිගුරුම් දේ
දී හැඩූවත් අහස කළුවර ඇයි
කෙදිනදෝ දේදුණූ ඇසූවේ...
පෙනෙන නොපෙනෙන මානයේ ඔබ සොයන මා
දෙනෙත් තනියට කදුළු බිදු පිරුණා
පෙනෙන නොපෙනෙන මානයේ ඔබ එනතුරා
මට දකින්නට මට දකින්නට...
ඔබ එනතුරා...
පුංචි සමනළුන් රහස් කිව්වත්
ඈත මලකට ඒ
ඒ ඇසේවිද ඔබ මාගේ...