ඹව් මචන් sata cable ඹක්කොම MB එකට හමුබුනා
දැන් රේටින් වලින් ගොඩාක් ඉස්සරහින් ඉන්නේ අසුස් අනික මම ගන්න යද්දි තිබුනේ අසුස් ඉතින් මිලයත් ෂේප් වැඩේටත් ඇතිවෙන නිසා මම ගත්තා
ඹව් PSU එක වෙලාවට හම්බුනේ :)
SSD එකක් නම් ගන්න ඹනේ තමා මචන්
temp එක වැඩි වෙන්න තරම් processor එකට දැනෙන්න තාම වැඩක් කරලා නැ...