ඹන්න එහේනම් පෙරුම් පුරලා පුරලා එකක් ගත්තා
ටික මාසයක් විතර රිවිව් බලලා බලලා දන්න යාලුවො කට්ටියගෙන්ම අහලා අහලා අන්තිමට ගත්තා
ගත්ත spec එක ගැන මටනම් සැහිමකට පත් වෙන්න පුලුවන් හොදටම:cool:
මගේ requirement එක තිබුනේ
වගකිමක් තියෙන්න ඹනේ
අවම අව්රුදු 3ක් වත් කැලි බැලි මාරු කරන්නේ නැතුව දිගටම...