1. marindi

    Lenovo ThinkBook

    අයේ කියන්න දෙයක් නැ ඔපිස් එකෙන් දුන්නේ ඔයින් 1ක් එකට හෙන විතරයි ගහල නැත්තේ . තේ ,බිස්කට් කුඩු, මලු පාන්, බත් ඇට, එකී මෙකි නොකී සැම දෙයක්ම එකේ තියෙනවා :ROFLMAO: දෙපාරක්ම බිම ඇත ඇරලා තියෙනවා අවුලක් නැ තාම වැඩ බැටරි නොර්මල් නම් දවසක් පුළුවන්. VS +SQL වගේ වැඩ කරනවානම් එත් පැය 9 ක් විතර අල්ලන්න පුළුවන්
  2. marindi

    OpenVPN බ්ලොක් කරලා ද ?

    wenna ba. client dunna eka nam wada kara. man hada gatha eka wada na. SLT 1k ta puk para deela ara zoom data ussana haduwe hari giye na
  3. marindi

    Mobitel Prepaid Router My SLT එකට add කරන විදිහ

    mcash nathuwa wena reload karana widiyak dannawada kukulo?
  4. marindi

    ජිගාන් එක නගින් නෑ

    Contact Professor මහේෂ් වලතර
  5. marindi

    බෙන්තර ගඟෙන් එහා පැත්ත

    ඇයි මොකෝ ඩෝ .. අපිත් බෙන්තර ගගෙන් එහා හරියැ හරි හමන් පොටෝ ටිකක් දල තිබුන නිසා තෝ බේරුනා නැත් නම් ලෑල්ලේ දල කපන්නේ :angry: පට්ට පොටෝ ටික ඇ.. ඔය දෙනියාය පැත්ත එහෙම සුපිරි
  6. marindi

    එයත් ගියා. මහ මූසලයි අදනම්

    hapo sapayak:poop::poop: dan ethin munge mala adona thawa sathiyak withara balan inna epaye
  7. marindi

    ආයේ විනාශයක්

    ආයේ තෙල් වැඩි කරනවා මුන්. ලයිට් බිල නම් අනිවා ෂොට් එක දෙනවා
  8. marindi

    🔴 එළකිරි නව සාමාජික ප්‍රඥප්තිය Charter of Elakiri New Membership

    ඇරසෝන් මහතා හලලානේ පවු එයා
  9. marindi

    ලංකාවේ නාකි ෆේල් බූරුවා ලෝකය ඉදිරියේ ලංකාව තවදුරටත් හෑල්ලු කළ හැටි.. 🤮🤮

    එක පට්ට් යකෝ. ලගදීම මේකෙන් වැඩක් ගන්න පුළුවන් සේවේ කොර ගත්තා. ජන්දක් එන කාලෙට පොහොටු ප්‍රදාන පක්ෂ කාර්‍යාලය අවට තාප්ප අලවන්න පට්ට බාන්ඩේ
  10. marindi

    හොජබීට් පොම්මයා දන්න ඉටි හුප්තක් නෑ. දවස් දෙක තුනට සතියට නෙවෙයි මේ අවුරුද්දටම දකුණු අ‍ාසියාවෙ කොහෙවත් ලොකු Earthquake එකක් වෙන් නෑ! Indrajith ™

    මොන හුප්පක්ද යකෝ කියවන්නේ. ඉතින් අපිට පුකද පුකද? මෙන්න මුට පැන්ටි ටිකක් ගෙනල්ල දීපල්ල
  11. marindi

    ෆෝන් එකේ display ගියා සිංහලු.. 😣

    මගේ මේ ලැපට කෙල වෙලා ඉන්නේ සුපිරි පොරකට දුන්න හදන්න මේ යකා දවස් 3ක් නිවාඩු යනවලු:angry: ආයේ සිකුරාදා තම හම්බ වෙන්නේ. අත් දෙක කැඩුව වගේ බොලවූ :(
  12. marindi

    ෆෝන් එකේ display ගියා සිංහලු.. 😣

    දුක තමා රන්ජනී දැන් display පට්ට ගණන් . ෆෝන් එකත් ජුන්ඩ වගේ පරිස්සම් කරගනින්
  13. marindi

    SLT prepaid reload

    branch 1k ta gihin karagathe. 3 hours yanawa ethin wade karaganna:( mokada ethin un ge customer service supiri neh:lol:
  14. marindi

    අදින් පස්සෙ පුළුවන් නම් මේ legal නිර්ණායකවලට යටත්ව camshows කරන එකෙක් අල්ලලා පෙන්නපන්! ඉන්ද්‍රජිත් වගකීම ගන්නවා.

    me awuruddata thama donation aragena na ballo. danna huthak katha karapiya. eka eka ganunge panty bala bala 9 inch's na kiya kiya walalenne nathuwa me parath 1 lak donate karapiya. ECHARAYI
  15. marindi

    SLT prepaid reload

    branch 1k ta gihillath oka hada ganna bari una redda. IT team 1k danna onelu

    No contents