ඇත්ත කතාව බන් මේ කාලකන්නි ගෙවල් වලට වෙලා ටීවි වල යන ජන්ගි බල බල ඉඳල දැන් කෑ ගහනව ... එක දවසක් හරි යුද්දෙට ගිහි සටන් කරපු මනුස්සයෙක් නම් කීවත් අවුලක් නෑ ....
මතකතියාගනින්.... ඔය කැත වැඩ කරපු උන් අතරෙම දස දහස් ගානක් තමන්ගෙ කියල කැක්කුමක් තියන මේ ලංකාව බේරගන්න දැඟලුව කියල ....
ලොකු ලොක්කො ඉඩම්...