අනේ පල යන් බන් ගෑනි යන්න. ඔය කියන සසර උබ දැකල තියෙනවද? හිතපන් උබ කතෝලික, මුස්ලිම් ආගමට සම්බන්ද දෙමව්පියන්ට දාව උපන්න කියල, එතකොට උබට සසරක් තියෙද? තව ආගම් හාරදාහක් තියෙනව :lol::lol::lol: ඔය සසර විශ්වාස කරන සිංහල ඉන්නේ මිලියන 15කට අඩුවෙන්.
අනිත් බිලියන 6ම ඔය කියන මගුල දන්නේ නෑ, :lol::lol::lol...