1. SHAN_22

    Smart Work Vs Hard Work

    smart work and hard work, මේ දෙකේ තියෙන වෙනස මොකක්ද? කාට හරි පුලුවන්ද උදාහරණ වලින් මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න.හැමෝටම වැදගත් වේවි:yes:
  2. SHAN_22

    2000KG මඩුවෙක්_අහුවෙලා

    :yes::yes::yes:
  3. SHAN_22

    උදව්වක්

    පිලිගැනීම නම් දන්නෙ නෑ.හැබැයි බං රුහුණෙ අනෙක් ඒවට වඩා හොඳ COURSES තියෙනවා නේද තෝරගන්න Physical යටතේ?
  4. SHAN_22

    Scholarship එකක්

    Pakistan scholarship... Medicine Dentistry Engineering Pharmacy Closing date: AUG 20 DETAILS: http://mohe.gov.lk/images/pakistanwebnew.pdf
  5. SHAN_22

    Digital marketing courses

    Ela
  6. SHAN_22

    2000KG මඩුවෙක්_අහුවෙලා

    මඩු වලිගේ මතක නැද්ද:lol:
  7. SHAN_22

    ලංකාවේ Privacy

    ඒනම් බං ගූගල්-ෆේස්බුක් කොච්චර data share වෙනවද? මම freelancing ගැන google search කරා.මෙන්න fb එකේ එකපාරටම මොකක්ද freelancing site එකක් ගැන පෝස්ට් එකක් පෙන්නනවා. අනේ මන්දා
  8. SHAN_22

    Digital marketing courses

    Thnks bn
  9. SHAN_22

    Part Time

    ඔය research companies වල තියේලු බං පාට් ටයිම් නිදහසේ වැඩ කරන්න පුලුවන් ජොබ්.ඇවිදලා research කරන්නලු තියෙන්නෙ ගෙවල් වලට ගිහින් විස්තර අරන්.වැඩි විස්තර දන්නෙ නම් නෑ.මාත් හොයනවා.දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න
  10. SHAN_22

    Digital marketing courses

    Ehmda. Thnks bn Thanks
  11. SHAN_22

    Digital marketing courses

    Digital Marketing වලට slim එකේ course හොඳයිද? ඒවා කරපු අය ඉන්නවද? Part time කරන්න පුලුවන් ද?
  12. SHAN_22

    Digital marketing

    Digital marketing field එකට එන්න හොඳ courses මොනවද? ඒවා part time කරන්න පුලුවන්ද? Slim එකේ courses තියෙනවා කියලා අහලා තියෙනවා. ඒක හොඳයිද?
  13. SHAN_22

    Big Help

    මට ආරංචියක් ආවා research companies වල ජොබ් තියේ කියලා part time. ඔය tv එකේ වෙලද භාණ්ඩ වගේ ඒවට සම්මාන දෙන්නෙ.අන්න ඒවයෙ.සමීක්ෂණ කරන්නලු තියෙන්නෙ.ගෙවල් කිහිපයකට ගිහින් විස්තර අහගෙන. මාත් විස්තර හොයනවා තාම. හරියටම මේ ගැන දන්නවනම් පොඩ්ඩක් කියන්න කව්රුහරි
  14. SHAN_22

    Motivation

    මේ වීඩියෝ එක බලලා නැත්නම් අනිවා බලන්න. සමහරු දන්නවත් ඇති chinese bamboo tree කතාව ගැන. Les brown තමයි කතා කරන්නෙ මේකෙyoutu.be/gMWXMMUg5pI
  15. SHAN_22

    What is your favorite YouTube channel and why?

    Simon's cat,improvement pill,Mateusz m,The school of life, ජනයි ප්‍රියයි, ලකයි සිකයි
  16. SHAN_22

    PDF අන්තර්ජාලයට

    මම හෙව්වා THREAD එකක් ඇති කියලා. දැම්මට පස්සෙ දැක්කෙ බං
  17. SHAN_22

    PDF අන්තර්ජාලයට

    බුදුන්ගේ රස්තියාදුව පොතේ PDF පිටපතක් අන්තර්ජාලයට
  18. SHAN_22

    ජීවිතේ

    :(

    No contents