BINARY & FOREX HELP
මචන් මම එලකිරියට අලුත්, ඒත් කලින් ඉදන්ම මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගෙන නම් තියෙනවා :yes:
මම කල්පනා කරේ ෆොරෙක්ස්/බයිනරි ඔප්ෂන් දෙක ඉගෙන ගන්න. ඒත් දැන් skrill/neteller block කරලනෙ. මට තියෙන ප්රශ්නෙ දැන් මේක ඉගෙන ගන්න කාලෙ යොදවන එක වැඩක් නැති වෙයිද? මොකද මේ block එක දිගටම...