රෙප් ද බන් වටින්නේ මනුස්ස කමද?.රෙප්නේ බන්.ඒ හින්දා රෙප් දෙන විදිහ ඉගෙන ගනින්.ඕකේ තියෙනවා මචන් KARMA කියලා එකක්.ඒක ක්ලික් කරපන්.එකෙන් උබට හොදයි කියලා හිතෙනවා නම් උඩම එක (ඇප්පෘව් )එක ක්ලික් කරලා add to reputation එක ක්ලික් කරපන්.අස්පට් නම් කියන්න ඕනේ නෑනේ.
අප්සට් නෑ නේද බන්.:lol::lol: