මචන් මට SE / Software Developing අයගෙන් පොඩි උදව්වක් ඕන.... මම දෑනට self study කරලා java +MySql ඉගෙන ගන්නවා. දෑන් Basic + OOP එහම නම් ටිකක් පුලුවන්. :)ඒත් මට තියෙන අවුල තමයි අපි Industry එකේදි software develop කරනකොට මෙන්න OOP + Database + GUI + Web Application + MVC මේ කියන concepts කොහොමද...