කෝටි 5 ක් ස්ථාවර තැන්පතු ( ඉන්න තියන කාලෙට ,මම මැරෙනකොට කොහොමත් පොලිය එහා මෙහා උනත් මුදලේ අගය අඩු උනත් මාසෙට එන ගාන ඇති වෙයි )
CR -V එකක් ගන්නවා .එකට කෝටියක් විතර යයි
ලස්සන පොඩි ගෙයක් හදන් , එන පොලියෙන් කාලා බීලා සැපේ ඉන්නවා
කොටියක විතර ඉන්වෙස්ට් පාරකුත් දානවා හරි ගියා හෝ නැතා :)