කෝටි කීපයක් ලැබුනොත් ජීවන රටාව වෙනස් වෙන්නේ කොහොමද

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ෆික්ස්ඩ් ඩිපොසිට් දාලා පොලියෙන් ජීවත් වෙනව කිසිම දෙයක් නොකර.ඇඟ හදා ගන්නවා.ඇවිදිනවා.නිකම් ඉන්න බැරි කමක් වගේ ආවොත් පොඩි ජොබ් කට්ටක් කරනවා ඔය පිරිවෙනක ගණන් උගන්නනව වගේ.
     
    • Like
    Reactions: Erzo and Solo Rider

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    උබලට මොනම විදියකින් හරි කෝටි ගාණක් හම්බවුනොත් එතනින් පස්සෙ උබලගෙ ලයිෆ් එක වෙනස් වෙන්නෙ කොහොමද..

    ඒකෙන් උබල කරන investments බ්ලා බ්ලා නෙවේ අහන්නේ..

    1. සාමාන්‍ය ජීවන තත්වයක් ගතකරපු උබට එකපාරටම කෝටි ගණනක් ලැබුනම
    ප්‍රධාන වශයෙන් ආරක්ෂාව වෙනුවෙන් උබල මොනවද කරන්නේ කියල උබලගෙ අයිඩියාස් කියහල්ල බලන්න..

    2.කෝටිපතියෙක් වුනාම ගම්වල සිංහලු එක්ක උබ උබේ තත්වය මේන්ටේන් කරන්නේ කොහොමද?

    3.පොන්න සිංහලු උබෙන් සල්ලි ඉල්ලන් ආවොත් පස්සෙ දෙන්නම් ගගා උබ ඒව හැන්ඩ්ල් කරන්නෙ කොහොමද?
    කෝටි 5 ක් ස්ථාවර තැන්පතු ( ඉන්න තියන කාලෙට ,මම මැරෙනකොට කොහොමත් පොලිය එහා මෙහා උනත් මුදලේ අගය අඩු උනත් මාසෙට එන ගාන ඇති වෙයි )
    CR -V එකක් ගන්නවා .එකට කෝටියක් විතර යයි
    ලස්සන පොඩි ගෙයක් හදන් , එන පොලියෙන් කාලා බීලා සැපේ ඉන්නවා
    කොටියක විතර ඉන්වෙස්ට් පාරකුත් දානවා හරි ගියා හෝ නැතා :)
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අඩේ උඹ මේ එලකිරියේ අපිටවත් දෙන්නැද්ද බ්‍රෝ :(

    අඩෝ දුක හිතුන
    හරි, උබ අනාතම උනොත් පී එම් එකක් දාපන්.
    හාල්, පරිප්පු, කරෝල ටිකක් ගන්ඩ සල්ලි දාන්නන් මම


    Ooka Patta Kunaa.
    Ilagata Meke thread daai ublta koinda mewa kyla ek ek dewl argena.
    Godta wda uda yai :baffled:

    :(

    අපෝ මම ඒම නෑ බන්
    උබටත් එවන්නන් හොද කට්ට කරෝල කූරියෙක් මාසෙකට සැරයක්වත් :D
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    හරියට කියපම් දැන් ඩොලර් එක 200 නෙහ් කොටියක්ද? කෝටි 20-30ක් ද
    සිරි ලන්කාවේ වාහනයක් ගන්නත් දැන් කෝටියක් නෝමල් ගානක්
     
    Last edited:
    • Like
    Reactions: Erzo and Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,427
    1
    101,342
    113
    34
    Kalutara
    ඔක්කොටම කලින් කියහන් උඹට කෝටි ගානක් ලැබුනම වටේ පිටේ ඉන්න එවුන් ඒක ගැන දැනගන්නේ කොහොමා කියල? උඹ පෙරහැරක එනවද කෝටි ගාන අරගෙන?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    ඔක්කොටම කලින් කියහන් උඹට කෝටි ගානක් ලැබුනම වටේ පිටේ ඉන්න එවුන් ඒක ගැන දැනගන්නේ කොහොමා කියල? උඹ පෙරහැරක එනවද කෝටි ගාන අරගෙන?
    ඉහලින් PHI ට දැනුම් දෙනවලු බන්
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මම ඒ කෝටි ගානම බැංකුවේ fd එකක් දාලා පිටරට සංචාර ගිහින් ආතල් එකෙ කාලා බීල ඉන්නවා.කෝටි ගානක් නිසා ලොකු පොලියක් එයිනෙ.බිස්නස් කරන්න ගිහින් ඔවාටම කාලෙ යනවා
    උඹ 3.5 % පොලියෙන්ද ඕවා කරන්න යන්නේ.........?
     
    • Like
    Reactions: Erzo and Solo Rider

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කෝටි 5 නෙ බන් හම්බ වෙන්නේ ලංකාවේ. ඕකෙන් මොනවත් කරන්න බෑ. බැන්කු 3ක විතර ෆික්ඩ් දාන්ව මාසෙට පොලිය හැදෙන්න. ඊට පස්සෙ දැන් වගෙම ජොබ් එක කරන් ඉන්නවා.

    කෝටි 50ක් විතර හම්බ උනොත් නම් ඉතින් කරන්න වැඩ තියෙනවා. ;)
     
    • Like
    Reactions: Erzo

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඔක්කොටම කලින් කියහන් උඹට කෝටි ගානක් ලැබුනම වටේ පිටේ ඉන්න එවුන් ඒක ගැන දැනගන්නේ කොහොමා කියල? උඹ පෙරහැරක එනවද කෝටි ගාන අරගෙන?
    මමනම් හැමෝටම කියනවා
    එයි සමිතියට ජෙනරේටරය ක් අරන් දෙන්න, පන්සලේ අරකක් හදනවා.
    වෙඩිමට ණයක් දෙන්න ඇල්ලොප්වල ඒවයින් ගෙවන්නම් කියලා.
    බැනලා එලවගන්නවා