අනුරගෙ බයිල විතරයි, බිම්මට්ටම් වල සභා වල උන් අල්ලසට යටවෙලා, උන් ගැන පැමිණිලි කරාම උන්ම ඒව නවත්තල...
බොරුවට ආයුෂ අඩුයි අනුර ඔන්න බලන්න...
වටේ ඉඳන් හාන උනුයි, බිම් මට්ටමේ හාන උනුයි රැකගෙන යන්න පුළුවන් වෙයිද?
බොරුව උපරිම, සභා වල මුන් තනිකර අල්ලසට යටවෙලා...