අපෙ ගොඩක් අය file sharing site වලින් ගොඩක් දේවල් download කලාට හැමොටම premium account නැ නෙ.ඉතින් එ වගෙ අයට හරියන software එකක් තමයි මේ.මේක free නිසා කිසිම කරදරයකුත් නැ.:P:P:P
මුලින්ම මෙ site එකෙන් software එක download කරල install කරන්න.
http://www.mipony.net/
01.ඔයලට download කරන්න ඔන link...