අපෙ එලකිරි එකෙ යලුවො ගොඩක් file sharing site වලින් එක එක දෙවල් download කරානව නෙ නේද.ඉතින් ඒ අතරින් අපි වගෙ normal අයට ගලපෙන හොදම site එලක තම්යි Mediafire කියන්නෙ.:D:D:D
මේ site එකෙන් ඔයලට ලෙසියෙන්ම ඔයලට ඔන songs,movies games,software's etc..වල Mediafire working links හොයගන්න පුලුවන්.. :D:D:D...