1. EnIgma001

    කිරියේ කෙල්ලන්ගෙන් උපකාරයක් ඔනේ

    පොර කොන්ඩේ හොයන්නෙ පොරගෙ තට්ටේ වහ ගන්න විග් එකක් හදා ගන්න ද කොහෙද
  2. EnIgma001

    NewYork උසාවිය Trumpට දඩුවම් නියම කරයි! 👮‍♂️🚔

    So he's been sentenced and the sentence is that he doesn't get a sentence?🤣🤣
  3. EnIgma001

    LA Wildfires 😨😨😨😨

    @Maygan:To anybody saying “karma”. Hope this type of devastation never finds you, even though you’re a garbage human being. 🤣 Semi truck 🚛 පාරවල් වල මැද හුළඟට 🤯 https://www.tiktok.com/@metrouk/video/7457447305390738720 ------ Post added on 1736454229
  4. EnIgma001

    LA Wildfires 😨😨😨😨

    Yep. Mcn California වල එක පාර 999$ හොරකම් කරාම ඒක හොරකමක් නෙවෙයි නම් හිතපංකෝ සතිය එක හොරකමක් කරාම හොඳටම ඇතිනේ Insurance 👇👇
  5. EnIgma001

    LA Wildfires 😨😨😨😨

    උන් උන් මරා ගන්නවා 🤣
  6. EnIgma001

    LA Wildfires 😨😨😨😨

    🫲🫲🫲😚😂🔥🔥🔥
  7. EnIgma001

    LA Wildfires 😨😨😨😨

    සතියකට කලින් හැම එකාගේම fire insurance එක company වලින් cancel කරලා 🤣 LA mayor vacation එකක ගිහින් Firefighters ලගේ funding 50 million කපලා immigrants දීලා 🤗 Fire force DEI කරල 😂 ගෑණු LGTV+ firefighter නෑ කියල මං අද උදේ ඉඳන් Cali සුද්දෝ Troll කරනවා Social media වල ☠️
  8. EnIgma001

    Interview අවා Bros...

    Hardware Technician 🤨 තමන්ගේ දෙයක් කරපංකෝ. හොයන්න පුළුවන් දේවල් නේ
  9. EnIgma001

    Clean Sri Lanka next step - කසිකබල් මෙගා නාට්ටි තහනම් කරමු

    2008 පස්සේ බලලා නෑ. එකයි ඊට පස්සේ ලංකාවේ එකක් කියල බැලුවෙත් කුබියෝ විතරයි.hype එක හින්ද.
  10. EnIgma001

    Newtopia - Korean Zombie TV series

    Jisooooooo😚
  11. EnIgma001

    යකඩ හිනයක් ලෙෆ්ට් වෙනව බලන්න වරෙල්ල ගුපියනේ

    මුං දැක්කොත් ඔය ගෑණු මැරෙනවා 🤡
  12. EnIgma001

    රුසියා යුක්‍රේන් යුද්ධය අද තත්ත්වය 2025

    ඔහොම මරා ගත්තට ඔය රටවල් 2කේම war එක ගානක්වත් නැති වුන් ඉන්නවා. මම game 1k play කරනවා Legend of Neverland . Russian & Ukraine ගොඩක් ඉන්නේ. කොල්ලො ගෙවල් වලින් එළියට යන්නේ නෑ Ukraine වල Army එකෙන් ඇදන් යයි කියල. පව් ඉතින්. 8 - 5 කරලා දුක් විඳින එවුන් තමා හැමතැනම.
  13. EnIgma001

    උඹැලැ පැත්තෙ හාල් කියද

    කෙන්යාවේ වැසියන්ට මොන අඩුපාඩු ද බෝට්ටු පුරෝලා එන්නේ බඩු
  14. EnIgma001

    Romania Schengen ne Jan 1st idan ☠️

    Turkey කෙලින්ම drones වලින් තියෙන්නේ border එක ලගින් ගියත් දැන්. Germany Poland Hungary Sweden Far right යනවා කොහෙමත් ඉස්සරහට. Border control කරන්න බෑ නිකන් බැරියර් දාලා Chinese/Turkey mafia දැන් පාරවල් හදන් ඉවරයි. Army එක නැතුව බෝඩරේ රකින එක බොරු කතා
  15. EnIgma001

    Romania Schengen ne Jan 1st idan ☠️

    තාම chance තියෙනවා. Romania ඉඳන් වටේට කට්ටිය පන්නපු එවුන්ට හුලං හැබැයි

    No contents